අයිසීසී මාර්තු ක්‍රීඩකයා කමිඳු

391


අයිසීසීයේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ව තෝරාගෙන ඇත.

එම සම්මානය සඳහා අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි ගේද නම් ඉදිරිපත්වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment