ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයට සූදානම්

274


ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (30දා) පැවැත්වීමට නියමිත තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්තානය විසින් දිනා ගනු ලැබූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිළට ආරාධනා කරනු ලැබීය.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතය. තරඟය මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරඟය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment