සුජීවා සහ පැටියාට වාරණ නියෝගයක්

446


සුජීවා නැමැති ඇතින්නිය සහ ඇය බිහිකළ මාස 04ක් වයසැති අලිපැටියා කිසිදු පාර්ශවයකට ලබාදීම වලක්වාලමින් අභියාචනාධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.මෙම ඇතින්න සහ අලි පැටවා මුල් හිමිකරුවන්ට යළි භාරදීමට ඉකුත් 06 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment