බලාගෙන සිටි ගැසට්ටුව එයි

193


ලබන මාර්තු 09 වනදා ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම කියා සිටී.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment