දඹුල්ල ඕරාට අර්ධ ශතක ජයක්

103

LPL ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති 16 වැනි තරගය වූ දඹුල්ල ඕරා සහ කොළම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයේ ජය දඹුල්ල ඕරා කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් විය.එහිදී බෙන් මැක්ඩර්මත් නොදැවී ලකුණු 69ක් සහ ඇලෙක්ස් රෝස් 52ක් ලබා ගත්හ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළම්ඹු ස්ට්‍රයිකර්ස්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 116කි. ඒ අනුව දඹුල්ල ඕරා ලකුණු 50ක ජයක් හිමි කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment