රාජකීය සහ ත්‍රිත්ව විදුහල් රග්බි කුසලාන හිමි කර ගනිති

279

අද පැවැති පාසල් රගර් ක්‍රීඩා තරග දෙකක් අතරින් කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජය ග්‍රහණ හිමි කරගත්හ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය කොළඹ ඉසිපතන විද්‍යාලය 22/17 ලෙස පරාජයට පත් කරමින් මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය දිනා ගැනීමට සමත් විය.මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය 31/20 ලෙස පරාජයට පත් කරමින් ආර්.එස් ද සේරම් කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment