ඉතාලියට චීස් දෙන්න හදයි

2715

ශ්‍රී ලංකාව තුළ Mozzarella චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය ෆ්‍රාන්ස්සිස්කෝ ලොල්ලොබ්‍රිගිදා (Francesco Lollobrigida) මහතාගෙන් ඉල්ලීමක් කරයි. මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment