ආනයනය කරන ඖෂධ ගැන හෙළිදරව්වක්

216

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර තිබේ.වර්තමානයේදී ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ මෙරට තුළ භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment