කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

93

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 10සිට සෙනසුරාදා පෙරවරු 10 තෙක් පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 02,03,03,05,06,07,08 සහ10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment