ජාතික ආරක්ෂාව ගැන හිටපු ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

332


රටේ ජාතික ආරක්ෂාව මේ වන විට බිඳවැටී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.වත්මන් ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසට ප්‍රහාරයක් එල්ලවීම,කොටුව ගෝල්ෆේස් පිටිය අවට අඛණ්ඩව විරෝධතා පැවැත්වී සහ ඒවා මර්දනය කිරීමට රජයට නොහැකිවීම අනුව රටේ ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්ව ඇතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment