අද කාර්යාලය දුම්රිය අඩු වෙයි

177

එංජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය නිසා අද උදෑසන කාර්යාල දුම්රිය හතරක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.කෙසේ වෙතත් දුම්රිය රියැදුරු වර්ජනය ඊයේ සවස අවසන් විය.දුම්රිය වාර ගණන වැඩි කිරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment