උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

898


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇත.ඔහු ජාතික නිදහස් පෙරමුණ පක්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් 2020 වසරේදී මහ මැතිවරණයට තරග කළ පාර්ලිමේන්තුවට තේරීපත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment