සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දින දෙකකට ලක්ෂ 54ක ආදායමක්

181

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවත්නා දෙහිවල , පින්නවල , වාගොල්ල හා රිදියගම යන ආයතනයන්හි ඉකුත් 25 , 26 නත්තල් කාලසීමාව තුළ
රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය විස්සක ආදායමක් ඉපයීමට හැකිවී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ශර්ම්ලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය

advertistmentadvertistment
advertistmentadvertistment