නිරෝධායන ඇඳිරිනීතිය කැඩූ 646 ක් අල්ලයි

76

ගතවූ පැය 24 ක කාළය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කරනු ලැබූ පුද්ගලයින් 646 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව එලෙස අත්අඩංගුවට ලත් ප‍්‍රමාණය 72113 චක්වා ඉහළ ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment