පරණ යකඩ බඩු කඩයක පිපිරුමකින් පුද්ගලයෙකු මරුට

308

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මාදොල ප්‍රදේශයේ පිහිටි පරණ යකඩ අලෙවිසැලක එම පිපිරීම සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment