රෙජී රණතුංග අනුස්මරණ වොලිබෝල් තරගාවලිය අද සහ හෙට

25

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අතර වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් රෙජී රණතුංග අනුස්මරණ කුසලාන වොලිබෝල් තරගාවලියක් අද (30 වැනිදා) සහ හෙට (31 වැනිදා) යන දිනයන්හි පැවැත්වේ.

මෙම තරගාවලිය විවෘත පිරිමි, අවුරුදු 20 න් පහළ බාලක බාලිකා වශයෙන් සංවිධානය කර ඇත.

නවීකරණය කරන ලද සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වේ.

ගම්පහ සමූහ සුසිල් රණමුක- යක්කල රුවන් සමන්ත අධිකාරී

advertistmentadvertistment
advertistmentadvertistment