අධ්‍යාපනයත් අත්‍යවශ්‍ය සේවාවක් කරන බව ජනපති කියයි

214


සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බව ංනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාදිපතිවරයා මේ බව පැවසූවේ අධ්‍යාපන බලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදීය.
කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment