දුම්රිය පමාවක්

110

කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.මේ හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.එමෙන්ම අනෙකුත් මාර්ගවල දුම්රිය සේවා ද ප්‍රමාද වනු ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment