ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

5137


ආගමික අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා මත ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment