ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

2358

අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගැනිණි.ඒ, ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment