වෛද්‍ය අතුල කහඳලියනගේ කොරෝනා නිසා මියයයි

576


සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකුවූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කොවිඩ් ආසාදිතව ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.මියයන විට ඒ මහතා 70 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment