ගාසා හි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

104

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ගාසා හි ළමා අරමුදලක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මෙම යෝජනාවට අනුව සියලුම අමාත්‍යාංශ සහ රජය ආයතන විසින් ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 01 ක පරිත්‍යාගය විපතට පත් ළමුන් සහ පුරවැසියන්ගේ දායකත්වය දිරිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරිනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment