දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

914

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු එලෙස මියගොස් තිබේ.

කොළඹ දෙස සිට පානීය ජලය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රාත්‍රියට විනිවිඳ පෙනෙන පුවරු සෝදමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් වෙතට කඩා වැදී මෙම අනතුර සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment