හජ් උත්සවයට දින නියම කරයි

1425

මෙරට මුස්ලිම් ජනතාව මෙම මස 29 වැනිදා සිට හජ් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. හජ් උත්සවයට අදාල නව සද දැකීමත් සමගම මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment