ශ්‍රී ලංකාවට ලකුණු 175ක ජයක්

510

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පන්දු වාර 50 එක් දින ක්‍රිකට් තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ජයග්‍රහණය සදහා ලකුණු 356ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 180කි.වනිදු හසරංග 24/6 යි.

advertistmentadvertistment
advertistmentadvertistment