බිත්තර ආනයනය ඕනෑමනම් විතරයි

194

බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, අවශ්‍ය නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.මේ වනවිට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමේ අර්බුදය මග හරවා ගැනීම සඳහා රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කරන්නට මීට පෙර තීරණය කර තිබිණි .

advertistmentadvertistment
advertistmentadvertistment