කැබිතිගොල්ලෑව සිද්ධියට 14 ක් අත්අඩංගුවට

278

කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment