ලංකාවේ පොළොවත් හෙල්ලෙයි

689

බුත්තල, වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලින් රිච්ටර් මාපකයේ 3.0ක සුළු භූ කම්පනයක් වාර්තා විය.ඉන් කිසිදු අනතුරක් නොමැති අතර කලබල වීමට කරුණක් නැති බව ආපදා කළමනාකරණ මධයස්ථානය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment