මැතිවරණය පැවැත්වීමට කොමිසමට බාධාවක් නෑ-ශ්‍රේෂ්ඨාධිකරණය


513

මැතිවරණ කොමිසම විසින් ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවිත්වීමට ගෙන ඇති තීන්දුව ප්‍රකාරව ඉදිරියටද කටයුතු කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය අද (10) දින ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මැතිවරණය පවත්වන ලෙස නියෝගයක් ලබා දීම අනවශ්‍ය බවත් මැතිවරණ කොමිසමට ඉදිරි කටයුතු කරගෙන යාමට බාධිවක් නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment