මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ

49

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වළ වැඩසටහන යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලේ විදුහල්පති අවන්තිකා දෙමටගොඩ සහ උප විදුහල්පතිනි යමුනා ප්‍රනාන්දු ඇතුළු ගුරුවර ගුරුවරියන් මෙන්ම සිසු දරු දැරියන් සහභාගි වූහ. ඡායාරූපය මොරටුව ඉරංග ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment