සේකරයන්ට සෙවණක් වූ ඇය දිවියෙන් සමුගනී

526

කුසුමලතා මහගමසේකර මහත්මිය
මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිඳ කුසුමලතා මහගමසේකර මහත්මිය (21 දා) අභාවප්‍රාප්ත වූවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත. ශේෂා පාඨලී මහගම සේකර, නිරුපමා සල්මාලි මහගම සේකර සහ රවින්ද මහගම සේකර යන දූ දරැවන්ගේ මෑණියන් වූ ඇය 1963 වසරේදී මහගම සේකරයන් සමග විවාහ දිවියට ඇතුලත් විය. ඇය මිය යන විට 88 වැනි වියෙහි පසුවිය.

සේකරයන්ට සෙවණක් වූ ඇය දිවියෙන් සමුගනී

විවාහ දිවියට පිවිසි දා

අවසාන ගෞරවය සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වැනි සිකුරාදා පෙරවරු 10 සිට තැන්පත් කර තබන අතර අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහන පරිශ්‍රයේදී සිදු කෙරේ.

සේකරයන්ට සෙවණක් වූ ඇය දිවියෙන් සමුගනී

ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් කිපයක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment