බංග්ලාදේශය 164යි

181

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4කදී සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය.නජ්මුල් හුසේන් 89යි.පන්දු යැවීමේදී මතීෂ පතිරණ 32/4, මහේෂ් තීක්ෂණ 19/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment