ශාරුක් ඛාන්ගේ පුතාට ඇප නොදේ

718

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත දින 20කට පෙරදී අත්අඩංගුවට ගත් ප‍්‍රකට බොලිවුඞ් සිනමා නළු ශාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් ට ඇප ලබා දීම උසාවිය මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

 23 හැවිරිදි ආර්යන් මුම්බායි නගරයේ සිට ගෝවා නගරයට යාත‍්‍රා කරමින් තිබූ නැවක පැවති සාදයකදී මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු තමාට එරෙහිව පවතින චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.

 සංස්කරණය  ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment