සෞඛ්‍ය අතිරේක ලේකම් අධිකරණයට ඉදිරිපත් කරයි

189

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.සමන් රත්නායක මහතා, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, පැය 09කට අධික කාලයක් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරු ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment