සුදු සීනි ආනයනය බලපත් අහෝසියි

399


සුදු නීනි ආනයනය සඳහා දැනට ක‍්‍රියාත්මක බලපත‍්‍ර ක‍්‍රමය අද සිට අහෝසි කළ බව ආනයන අපනයන පාලකවරයා පවසයි.ඒ අනුව ඕනෑම ව්‍යාපාරිකයෙක්ට සීමාවකින් තොරව සුදු සීනි ආනයනය කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment