ඥාණසාර හිමි සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගැන සජබෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

136

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම පිළිබඳව සහ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිනිල්ලක් කිරීමට සමගි ජන බලවෙිගයේ මන්ත්‍රී කණ්ඩායමක් පොලිස් මුලස්ථානයට අද පෙරවරුවේ පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment