පිටි මිල වැඩි නොවේ

130


ආනයනික තිරිඟු පිටි මිල ඉහළ නොදැමීමට තිරිඟු පිටි ආනයනකරුවන් සමග අද පැවැති සාකච්ඡුාවේදී එකඟවූ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment