අද සහ හෙට පැයක් විදුලිය කපයි

167


ඉකුත් 03 වැනිදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම නිසා අක‍්‍රිය වූ නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය යළි යථා තත්ත්වයට පත් කරන තුරු අද සහ හෙට දිවයිනේ ඇතැම් ප‍්‍රදේශ වලට පස්වරු 6.30ත් රාත‍්‍රී 9.00ත් අතර කාලයේදී පැයකට ආසන්න කාලයක් විදුලිය කපා හරින බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment