ඉල්ලා අස්වීම ගැන රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගෙන් ප‍්‍රකාශයක්

185

බන්ධනාගාර හා පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වුනේ එල්ල වූ බොරු මඩ ප්‍රහාර හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන නිසා යැයි රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පවසයි. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවෙත තමා ගියබවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත යෑමට නියමිත බැවින් එහි දී මෙම සිද්ධිය ප්‍රශ්නයක් සිදුවෙතැයි මතු වූ සිතුවිල්ල නිසා ඉල්ලා අස්වූ බවත් එසේ නැතුව වෙන හේතුවකට නොවේ යැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment