කාන්තාවන් වෙනුවෙන් ඩොලර් ඉල්ලීමක්

361


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ඒජන්සිය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10.7 ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරපත් කර ඇත.

ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවේ මිලියන දෙකකට වැඩි කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා ජීවිතාරක්ෂක සෞඛ්‍ය සේවාවන් ලබා දීම සඳහා මේ මුදල ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment