විපක්ෂ මන්ත්‍රී ස්වාධීන වෙනවාලු

506

පක්ෂය විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා වෙත කැමැත්ත පළ කළහොත් තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගය මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ‘දිවයින’ට කීය.

advertistmentadvertistment
advertistmentadvertistment