ජවිපෙ විරෝධයක් නිසා වාහන තද බදයක්

280


ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාවයක් අද සවස ආරම්භ වීම නිසා මරදාන ටෙක්නිකල් හන්දිය සිට දැඩි රථ වාහන තද බදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.ඒ අනුව කොළඹට ඇතුළුවන වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment