ජනපතිගෙන් ඇමෙරිකානු තානාපතිනියට පිලිතුරක්

1167

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටි අරගල කරුවන් ඉවත් කිරීමට එරෙහිව ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය තම පෞද්ගලික නිවසට පිරිසක් ගිනි තබා හානි කළ විට ඊට විරුද්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් නොකිරීම ගැන කණගාටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තානාපතිනිය තමා හමුවීමට පැමිණි අවස්ථාවේදී පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment