බූරු මූණා යළිත් රිමාන්ඩ්

222

රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.ඉකුත් පෙබරවාරි 24 වැනිදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත භාරදී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment