Leprosy | “ළාදුරු” තවමත් අප අතර, වැඩිම පිරිස කොළඹ, මොරටුව අධි අවදානම්

361

“ලාදුරු” නැවතත් හිස ඔසවමින් තිබේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මොරටුව සහ ආශ්‍රිත ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කර තිබේ.


advertistmentadvertistment