The Count of Monte Cristo නොමිලේ හෙට බලන්න…

192

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වෙනුවෙන් ඇලෙක්සැන්ඩ්‍රේ ඩූමාස්ගේ සම්භාව්‍ය නවකථාවක් වන ”‍මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා”‍ (The Count of Monte Cristo) නව කථාවෙන් නිර්මාණය වුණු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා සිනමා නිර්මාණය One Galle Face හි පිහිටි PVR සිනමා සංකීර්ණයේදී

හෙට (09 වැනිදා) සවස 3.00 ට ඉංග්‍රීසි උපසිරැසි සහිතව නොමිලේ තිරගත වේ.

මෙම සිනමා නිර්මාණය 2024 දී ප්‍රංශයේ සිනමාහල් වල මුලින්ම තිරගත විය. මෙම ප්‍රංශ නිෂ්පාදනය තම මව් රට තුළ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත්තා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් විය.


advertistmentadvertistment