අරගලයට දින 37 යි

228

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (15 වැනිදා) 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අරගල භූමිය තුළ බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලිවලින් සරසා තිබෙනු දැකගත හැකිවිය.

පසුගිය අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ මෙම විරෝධතාවට නීතිඥවරුන්, වෛiවරුන්, වෘත්තීය සංගම්, විවිධ වෘත්තිකයින් එක්වූහ.

ඡායාරූපය – නිශාන් එස්‌ග ප්‍රියන්ත
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment