නෙළුව දරුවාගේ සිරුර හමුවේ

265


ගාල්ල නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි වයස අවුරුදු 2යි මාස 8ක් වන කුඩා පිරිමි දරුවාගේ මළසිරුර අද උදෑසන සොයාගත් බව නෙළුව පොලිසිය පවයි.

නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

ඊයේ (15දා) පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව තිබුණි.


advertistmentadvertistment