දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස ගුණ සැමරේ

120


දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණානුස්මරණ උත්සවය අද පෙරවරුවේ අලුත්කඩේ උසාවිය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත් විණි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ගුණ සමරු උළෙලට හේමා ප්‍රේමදාස මහත්මිය ,කරු ජයසූරිය ,මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment