අන්තරේ 22ක් අත්අඩංගුවට

410

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් 22 පොලිසිය විසින් අද කොළඹ පුරහල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹට ඔවුන් පැමිනෙමින් තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට යාමේදී බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment